FAST NEWS

24×7 Around the Globe

මාර්තු 13 වනදා ජාතික ශෝක දිනයක් ලෙස නම් කෙරේ.

අපවත් වී වඳාළ අස්ගිරි මහානාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය  පැවැත්වෙන ලබන 13 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස නම් කෙරේ.