FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව ඒකමතිකව සම්මත වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනා සම්මතය අද (09) පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත විය. ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව යෝජනාව සම්මත වු බව වූ බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනය කළේ ය.
මේ පිළිබඳව යෝජනාව ජනවාරි 09 දින පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළේ ය.