FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු 08 දෙනෙකුට නඩු පවරයි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 8 දෙනකුට එරෙහිව  නඩු පවරා ඇත.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (9) නඩු පැවරීය.
රුපියල් කෝටි දොළහ හමාරක් යොදවා එයාර් ලංකා ආයතනයට සේවා සපයන ගවර්ස් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මිලට ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.