FAST NEWS

24×7 Around the Globe

වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කරනවා – අගමැති රනිල්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමීන් වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව  පැවසීය.
කෙසේ වෙතත් සියයට 2 අනුපාතයේ ඇති ජාතිය ගොඩනැඟීමේ බද්ද වෙනසක් සිදුනොවන බවද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සිය ප්‍රකාශයයෙන් අවධාරණය කර සිටියේය.