FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලාන T- 20 නායකත්වය ඇන්ජීට හා චන්දිට – කණ්ඩායමේ වෙනස් කම් කිහිපයක්.

2016 T- 20 ලෝක කුසලාන තරඟාවලියෙහි කණ්ඩායම්  නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හා උප නායකත්වය දිනේශ් චන්දිමාල්ට ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එසේම ලොකු කුසලාන තරඟාවලියෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජනයට නිරෝෂන් දික්වැල්ල සහ ජෙෆ්රි වැන්දසෙ වෙනුවට සුරංග ලක්මාල් සහ ළහිරු තිරිමාන්න කැඳවා ඇත.

මැතිව්ස් (නායක) චන්දිමාල් (උප නායක) ඩිල්ෂාන්- තිරිමාන්න – ෂෙහාන් ජයසූරිය- මිලින්ද -කපුෙගදර- දසුන් -ශානක- තිසර -කුලසේකර චන්දිමාල් – හේරත්- ලක්මාල් – සචිත්‍ර – මාලිංග