FAST NEWS

24×7 Around the Globe

රුපියල් කෝටි 35 ½ ක තොගයක් පුළුස්සා දමයි.

ලංකා  දුම්කොළ සමාගම් භුමීයේ දී  රේගු අධ්‍යක්ෂ ජනරාල් චුලානන්ද පෙරේරා මහතා  ඉදිරියේ දී විනාශ කැරිණි.
ශිතකරණ බව ප්‍රකාශ කොට  ඩුබායි  සිට  රුපියල් කෝටි 35 ½ ක තොගයක් ගෙනවිත් තිබු  බව රේගු අධ්‍යක්ෂ කේ.ඒ.ධර්මසේන මහතා පැවසීය.
කැබලි වලට කඩා  දැමු සිගරට්  තොගය පසුව පුත්තලම හෝල්සිම් දහනයේ දී පුළුස්සා දැමේ.