FAST NEWS

24×7 Around the Globe

පොලිස් කොමීෂමෙන් එස්.ටී.එෆ් 15කට එ.එස්.පී තනතුරු.

පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 15 ක් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් කළ බව පොලීසිය නිවේදනයක නිකුත් කරමින් කියයි.

1(2904)