FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛති‍්‍ර හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවයි.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද (04)  හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්  මෙම කැබිනට් රැස්වීම පැවැත්වවේ.
ඉකුත් ආණ්ඩුව සමයේ ලබාගෙන ඇති ණය සහ එවා පියවීමට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසීය.