FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු තුල නව තනතුරක් ස්ථාපිත කරයි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානීවරයා නමින් ප්‍රථම වතාවට අලුත් තනතුරක් ස්ථාපිත කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම තනතුර සඳහා නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පත්කර ඇත.
කැබිනට් අමාත්‍යංශයක ලේකම්වරයකු සතු බලතල හා වරප්‍රසාද ඔහුට ද හිමිවන බව වාර්තා වේ.