FAST NEWS

24×7 Around the Globe

කොටදෙණියාව සේයා ඝාතන නඩුවේ තීන්දුව මාර්තු 15.

කොටදෙණියාව සේයා දැරියගේ ඝාතන සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව මාර්තු 15 ලබාදීමට නියමිතව තිබේ.
අදාළ නඩුවේ සියලු කටයුතු අවසන් බැවින් තීන්දුව එදිනට ප්‍රකාශ කරන බව මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජපක්ෂ මහත්මිය අද(03) සඳහන් කර ඇත.