අයි එස් ත්රස්තවාදීන්ගේ පරිගණක ජාලයට සයිබර් ප්‍රහාරයක් එල්ල කරන බව ඇමරිකාව සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විටත් සිය බුද්ධි අංශ තොරතුරු අයි එස් ත්රස්ත්රයින්ගේ පරිගණක ජාල සම්බන්ධයෙන් විමර්ශනයට ලක් කරමීන් සිටින බව ඇමෙරිකාව සඳහන් කර ඇත.
අන්තර්ජාලය උපයෝගී කරගනිමින් ත්රස්තවාදීන් විවිධ කි‍්‍රයාවල නිරතවන බවත් ඒවා වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ බව ඇමෙරිකාව වැඩි දුරටත් අවධාරණය කර ඇත.








