FAST NEWS

24×7 Around the Globe

ජනපති නියමයෙන් අල ලුනු බදු අද රාත්‍රියේ සිට ඉහළට

අර්තාපල් හා ලොකු ලූනු ආනයනය කිරිමේදී අයකරන බදු ඉහළ දමන ලෙසට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශයන්ට උපදෙස් දී ඇත.

අද (29දා) රාත්‍රියේ සිට බලපාන පරිදි මෙම වැඩි කිරීම් ක්‍රියාත්මක කරන ලෙසද ජනපතිවරයා උපදෙස් දී ඇත.