FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීගෙන් මුදල් ලේකම්ට හා මහ බැංකු අධිපතිට ලිඛිත නියෝගයක්.

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සැබෑ ඉතිරිය ගෙවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ඔහුගේ පෞද්ගලික ලේකම් අනිල් අමරතුංග මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා මහ බැංකු අධිපතිට ලිඛිතව දන්වා තිබේ.

තැන්පත්කරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාල නියෝගය නිකුත් කර ඇති බවද පැවසේ.

 

Letter_600px_16_02_29