FAST NEWS

24×7 Around the Globe

මහින්දගේ වස්තුව සොයා CIDය මෙහෙයුමක්.

වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෙකුට අයත් ඉඩමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව (CID) විසින් මේ වන විට දැඩි පරික්ෂාවට ලක් කරමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

STF දැඩි රැකවල් මැද බැකෝ යන්ත්‍ර යොදාගනිමින් එම ඉඩම පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙනවා.