FAST NEWS

24×7 Around the Globe

ප්‍ර‍වෘත්ති වෙබ් අඩවි වලට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් රතු එළියක්.

ප්‍ර‍වෘත්ති වෙබ් අඩවි ලෙස මෙතෙක් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි නොකළ වෙබ් අඩවි ලබන මාර්තු 31දාට පෙර ලියාපදිංචි කරන ලෙස පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය දැනුම් දීමක් කර සිටියි.

අදාල කාල සීමාවෙන් පසුව ලියාපදිංචි නොකරන ලද වෙබ් අඩවි සියල්ල නීත්‍යානුකූල නොවන වෙබ් අඩවි සේ සලකා කටයුතු කරන බව අමාත්‍යංශය පවසයි.