FAST NEWS

24×7 Around the Globe

හිටපු පොල් ඇමති ජනපති කොමීසමට.

හිටපු පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා බරපතළ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

පොල් පර්යේෂණ ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට සහභාගීවීම සඳහා මෙසේ හිටපු අමාත්‍යවරයා කැඳවා ඇති බව වාර්තා වේ.

‍ෙමේ වන විට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ.