FAST NEWS

24×7 Around the Globe

යෝෂිත රාජපක්ෂ ඇතුලු පස්දෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග. (update)

CSN නාළිකාව මගින් රජයේ දේපල වංචා කළ බවට චෝදනා ලබා විභාග කිරීම සඳහා අද (25)  අධිකරණය වෙත ගෙන එනු ලැබු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් වන යෝෂිත රාජපක්ෂ ඇතුලු පස්දෙනා මාර්තු මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් අද නියෝග කළේය.

++++++++++++++++++++++++++++++++++++++(update)

යෝෂිත රාජපක්ෂ ඇතුළු පස්දෙනා කඩුවෙල උසාවියට ගෙන එයි.

CSN නාළිකාව මගින් රජයේ දේපල වංචා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ‍ගෙන රිමාන්ඩ් භාරයේ සිටින යෝෂිත රාජපක්ෂ ඇතුළු පස්දෙනා මීට සුළු මොහොතකට පෙර කඩුවෙල උසාවිය වෙත රැගෙන එනු ලැබීය.