මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලන පිරිසක් හා ඊට විරුද්ධ පිරිසක් අතර අද (19) මහනුවර නගරයේ දී උණුසුම් තත්වයක් ඇති වී තිබේ.
මේ වනවිට දෙපිරිසම ගැටුමකට මැදි වන ලකුණු ද දක්නට ලැබෙන බව වාර්තා වේ.
මොවුන් මහියංගනය නුවර පාර වසාගෙන විරෝධතා පවත්වති.







