FAST NEWS

24×7 Around the Globe

මෑන්පවර් විරෝධතාවයක් නිසා කොල්ලුපිටිය අශ්‍රීතව දැඩි තදබදයක්.

විදුලි බල මණ්ඩල – මෑන්පවර් සේවකයන් විසින් සංවිධානය කළ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ සිට කොල්ලුපිටිය දක්වා මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.