FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්ද කොළඹ මහාධිකරණයට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණයට පැමිණි බව ඇති බව වාර්තා වේ.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාවික ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා‍ වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පත සලකා බැලීම අද සිදු කෙරෙයි.