FAST NEWS

24×7 Around the Globe

අධිකරණය හිටපු ඇමති වෙල්ගම ඇප මත මුදා හරියි.

ලංකා ගමනාගමන මණ්ඩලයට උප සභාපතිවරයකු පත් කිරීමෙන් දූෂණයක් සිදුකර ඇතැයි අල්ලස් කොමිසමෙන් හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගමට මහතාට එරෙහිව කළ පැමිණිල්ලට අදාළ නඩුවව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (16) කැඳවිය.

එහිදි රුපියල් 25000 ක මුදල් ඇපයක් සමග රුපියල් දස ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත කුමාර වෙල්ගම මහතා මුදාහරින ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

වැඩිදුර විභාගය මාර්තු 24ට කල් තැබිණි.