FAST NEWS

24×7 Around the Globe

ප්‍ර‍ධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍ර‍මාදයක්.

මීරිගම සහ පල්ලේවෙල අතර දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍ර‍ධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍ර‍මාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

නතරවී ඇති දුම්රිය පල්ලේවෙල දුම්රිය ස්ථානයට ඇදගෙන ඒමෙන් පසු දුම්රිය ධාවනය කිරීම සිදුවන බව ද එහි ප්‍ර‍කාශකයකු කීවේය.