FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මෙහෙයුම් කාර්යාලයක් විවෘත කෙරෙයි.

හිටපු ජනපති  මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන හ මහජන සබඳතා මෙහෙයුම්  කාර්යාලයක්  බත්තරමුල්ලේ දී  අද (12)  පෙරවරු 9.26 ට  යෙදුණු  සුබ මොහොතින්  විවෘත කෙරුණි.