FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය ඩී.වී.උපුල් FCID යට.

දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී.වී.උපුල්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වනවිට ප්‍රශ්න කරයි.

සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන රුපියල් මිලියන 200 ක මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන බව මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේය.