ලලිත් කොතලාවලගේ බිරිද වන සිසිලියා කොතලාවල ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධීකරණය නියෝග කර තිබේ.
සිසිලියා කොතලාවල 2016-02-04 දින පස්වරුවේ කටුනායක දී ගුවන් තොටුපල ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය
ගෝල්ඩන් කී සමාගම බිඳ වැටීමෙන් පසු එහි තැන්පත්කරුවන් ස්ථිර තැන්පත් ඉල්ලා සිටිමෙදි ඇය ශ්රී ලංකාවෙන් පළා ගියාය.
ඇය එංගලන්තයේ සිට කටාර් හරහා ලංකාවට එද්දී අත්අඩංගුවට පත් විය.








