FAST NEWS

24×7 Around the Globe

නව ඇමතිවරයකු ලෙස මන්ත්‍රී සුමිත් ලාල් මෙන්ඩිස් දිව්රුම් දෙයි

බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී සුමිත් ලාල් මෙන්ඩිස් මහතා අද (8) දිවුරුම් දුන්නේය.

බස්නාහිර පළාත් සභාවේ ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගෙන් ඉවත් කළ ඇමැති ධූරය මෙන්ඩිස් මහතාට ලබාදී ඇත.

සන්ධානයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ලෙස මෙන්ඩිස් මහතා බස්නාහිර පළාත් සභාව නියෝජනය කරයි.