FAST NEWS

24×7 Around the Globe

නැගෙනහිර ජනතා හඬ සමග ජවිපෙ මානව හිමීකම් යයි.

සාම්පුර් බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් අසාධාරණයට පත් වූ ජනතාවගේ මානව හිමිකම් කඩවිම පිළිබඳ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

නැගෙනහිර ජනතා හඬ සංවිධානය එක්ව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බව  ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඒ අනුව අද පෙරවරු 11.00 ට අදාළ පැමිණිල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට බාරදිමට නියමිතය.