FAST NEWS

24×7 Around the Globe

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ අතර ගිවිසුමක්.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ අතර ගිවිසුම බදාදා (03)  උදේ අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආරංචි මාර්ග කියයි.

එම්කේඒඩීඑස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සරත් ෆොන්සේකා මහතාට පිරි නමනු ඇතැයි ද, බස්නාහිර පළාත් සභාවේ ඇමැති ධුරයක් ද එම පක්ෂයට පිරි නැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද දැනගන්නට තිබේ.