FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට.

2016 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසුවේ, අද සිට 29 වන දා දක්වා අයදුම්පත්‍ර භාරගන්නා බව ය.