FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂය වැලිකඩ බන්ධනාගාරයට.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සීඑස්එන් නාළිකාවේ පස්දෙනාගේ සුවදුක් විමසා බැලීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මේ වනවිට එම ස්ථානයට ළඟා වී තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ,පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරු  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.