විදේශයන්ගෙන් ආනයනය කරන සහල් සඳහා වන බද්ද කිලෝවක් සඳහා රුපියල් 15 කින් ඉහල දමා තිබේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 35ක්ව පැවති එම බද්ද රුපියල් 50ක් දක්වා ඉහල වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
නව බදු ඉහල දැමීම් සමඟ සම්බා, බාස්මති වැනි සහල් වර්ග මිල ඉහල යනු ඇත.






