FAST NEWS

24×7 Around the Globe

යෝෂිත රාජපක්ෂ ඇතුළු පස්දෙනා රිමාන්ඩ්.

යෝෂිත රජපක්ෂ ඇතුළු පස්දෙනා කඩුවෙළ ප්‍ර‍ධාන මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද සන්ධ්‍යාවේ දින 14කට රිමාන්ඩ් කරනු ලැබූහ.

සී.එස්.එන්. ක්‍රීඩා නාලිකාව මගින් රජයේ දේපළ වංචා කිරීම ඇතුළු චෝදනා රැසක් මත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඔවුහු අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

යෝෂිත රාජපක්ෂ සීඑස්එන් නාලිකාවේ අධ්‍යක්ෂවරු වන නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, අෂාන් රවිනාත් ප්‍ර‍නාන්දු හා කවීෂාන් දිසානායක රිමාන්ඩ් භාරයට පත් කල වුවෝ වෙති.