FAST NEWS

24×7 Around the Globe

අයි.ටී.එන් පැමීණිල්ලේ සාක්ෂි විමසිම අවසන්.

පසුගිය ජනපතිවරණයේ දී මහින්දරාජපක්ෂ හිටපු ජනපති වෙනුවෙන් රුපියල් කෝටි ගණනක දැන්වීම් නොමිලේ පළ කළැයි ස්වාධීන රූපවාහිනියට එරෙහිව බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසමේ පැවති පැමිණිල්ලේ සාක්කි විභාගය අද (29) අවසන් විය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කොමිසමට එන විට එහි කටයුතු ද අවසන් වී තිබිණි. විත්තිය කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපති අනුර සිරිවර්ධන, එහි අරුණ මූර්ති විජේසිංහ, උපාලි රංජිත් හා දිලීප වික්‍රමසිංහ සාක්කියට කැඳවන බවයි.