FAST NEWS

24×7 Around the Globe

භික්ෂු කතිකාවතට හෙළ උරුමයෙන් විරෝධය.

භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් නීති පැනවීමට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව ජාතික හෙළ උරුමය සිය විරෝධය පළ කර තිබේ.

එම පක්ෂයේ මධ්‍ය කාරක සභික පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි පවසන්නේ එම පනත ක්‍රියාත්මක කිරීමට හුදෙක් මහනාහිමිවරුන්ගේ අදහස් පමණක් සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් නොවන බවයි.