පුවත්පත් ඇතුළු පෞද්ගලික මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට දැඩි සේ දොස් නගමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළේය.
ඇතැම් මාධ්‍යවේදීන් ජාතිවාදය පතුරුවමින් දඩයමේ යන බවද ඇඹිලිපිටි අධිකරණයට අත්පුඩි ගසා හෝමාගම අධිකරණය යටත් කරන මාධ්‍යයන් වැඩක් නැතැයි ද අගමැතිවරයා මෙහිදි අවධාරණය කර ඇත.







