FAST NEWS

24×7 Around the Globe

ආනයනික ටින් මාලු සඳහා රුපියල් 100ක බද්දක්.

ආනයනික ටින් මාලු කිලෝවක් සඳහා රුපියල් සීයයක බද්දක් පැනවීමට ගෙන ආ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හීමීවු පව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.

මීන් පෙර ආනයනික ටිකන් මාලු කිලෝවක් සඳහා රුපියල් පනහක බද්දක් පනවා තිබිණි.