FAST NEWS

24×7 Around the Globe

ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප ඉල්ලයි.

බන්ධනාගාර ගත කර පසුව බන්ධනාගාර රෝහල් ගත කෙරුණු ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ඉල්ලා මෝසමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥවරු මාර්ගයෙන් මෙම මෝසම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.