FAST NEWS

24×7 Around the Globe

හෝමාගම උසාවි භූමියට අදත් එස්.ටී.එෆ් හා කැරලි මර්දනයෙන් කැඳවති.

හෝමාගම උසාවි භූමියේ අදත් (27) පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් යොදවා ආරක්ෂාව තර කර ඇත.

පොලිසි 15කින් 300ක් පමණද පොලිස් විශේෂ කාර්ය බළකායේ 50ක් ද කැරලි මර්දන හා ජල ප්‍රහාරක බල ඇණිද කැඳවා තිබේ.

පෙරදින බොදු බල සේනා සංවිධානය උසාවි භූමියේ කළ කලහයෙන් පසු උසාවියේ ආරක්ෂාව තර කළ බව පොලිසිය පවසයි.

උසාවියේ වැඩ සුපුරුදු පරිදි සිදුවේ.