FAST NEWS

24×7 Around the Globe

සොයිසා ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ්.

අනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් නිදහස් කරන ලෙස නීතීඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පෙබරවාරි අට වැනි දා තෙක් සැකකරුවන් යලි රිමාන්ඩ් කරන ලෙස අද (26) නියෝග කළේය.