FAST NEWS

24×7 Around the Globe

ඥාණසාර හිමියන් රිමාන්ඩ් කරන්නැයි අධිකරණයෙන් නියෝගයක්. (update)

අධිකරණයට හා රාජ්‍ය නිලධාරීන්ට අපහාස කළැයි සැකපිට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පෙබරවාරි නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

——————————————————(update)

ඥානසාර හිමියෝ හෝමාගම පොලිසියට බාර වෙයි.

බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මීට සුළු මොහොතකට පෙර හෝමාගම පොලිසියට බාරවූහ.