FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.

හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාගයේදී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදුණු බව කියන බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පොලිසියට නියෝග කළේය.

විවෘත අධිකරණයේදී අධිකරණයට අපහාස කළැයි ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් වරෙන්තු නිකුත් කළේය.

සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදීමෙන් පසු ඥානසාර හිමියන් අධිකරණයෙන් පිටව ගිය බවද කියති.