FAST NEWS

24×7 Around the Globe

මරදාන මහජන බැංකුවේ ගින්නක්.

මරදාන මහජන බැංකුව තුල ඇතිවු විදුලි කාන්දුවක් හේතුවෙන් මීට ස්වල්ප වේලාවකට පෙර සුලු ගින්නක් හට ගෙන තිබේ.

ගිනි නිවන හමුදා රථ මෙම ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.

විදුලි කාන්දුව නිසා ඇතිවු ගින්නෙන් පුද්ගල හෝ ජීවත හානියක් සිදුව නැති බව වැඩි දුරටත් වාර්තා වෙයි.