FAST NEWS

24×7 Around the Globe

ලලිත් කොතලාවල ජනපති කොමීසමට.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවල අද (25) බරපතල වංචා හා දූෂණ විමර්ශන පිළිබඳ ජනපති කොමිසමට පැමිණියේය.

ඒ ගාලු පාරේ ඉදිකරෙන හෝටලයක් පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමටයි.