FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී බන්දුලගේ අභියෝගයට ඇමති හර්ෂ සූදානම්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබොඳව විවාදයකට එන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ අභියෝගය තමන් බාර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා කියයි.

සිය ෆේස් බුක් ගිණුමට අදහස් දක්වන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ “පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල විවාදයක් සඳහා මට හෝ රවීට අභියෝග කර ඇත. ඔව් මම ආර්ථිකය ගැන හොඳ තාක්ෂණික විවාදයකට සූදානම්!” යනුවෙනි.