FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටියේ පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක්.

ඇඹිලිපිටිය පොලීසියට විරෝධය පළකරමින් පොලීසිය ඉදිරිපිට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වනවා.

එම අවස්ථාවට දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රාදේශීය මාධ්‍යවේදීන් නිරත වී සිටන බවයි වාර්තා වන්නේ.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී මාධ්‍යවේදීයෙකුගේ සටහන් පොත් උදුරා ගැනීම මෙම උද්ඝෝෂණයට හේතුව වී ඇත්තේ.