FAST NEWS

24×7 Around the Globe

2016 විභාග පැවැත්වෙන කාලසීමා නිකුත් කරයි.

මේ වසරේදී (2016) පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස උසස්පෙළ විභාග පැවැත්වෙන කාලසීමා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනූව ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 21 පැවැත්වීමට නියමිතය.

සාමාන්‍ය පෙළ විභාගය දෙසැ. 6 සිට 17 දක්වා පැවැත්වෙනු ඇත.

එසේම උසස් පෙළ විභාගය අගෝස්තු 2 සිට 27 දක්වාද පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව කියයි.