FAST NEWS

24×7 Around the Globe

හිටපු ආරක්‍ෂක ලේකම් හා හිටපු නාවික හමුදාපති ජනපති කොමීසට.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු නාවික හමුදාපති ජයන්ත පෙරේරාව අද ජනාධිපති විමර්ශන කොමිසම වෙත කැඳවිය.

ඇවන්ගාඩ් සමාගමේ ගණුදෙනු පිලිබද හා රක්නා ලංකා ආරක්‍ෂක සමාගමේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සදහා ඔවුන් බරපතල වංචා හා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම වෙත කැදවා තිබේ.