ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිප ඇමතිවරුවන් අතර විශේෂ රැස්වීමක් අද පස්වරු 7.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත්වීමට නියමීතය.
මෙම හමුව සඳහා ශ්‍රිලනිපය නියෝජනය කරනු ලබන කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සම නියෝජ්‍ය අමාත්‍යවරුන් සියලු දේනාගේ සහභාගීත්වය අනිවාර්ය කර ඇත.
මෙහිදි නව ව්‍යවස්ථා සංගෝධනය සම්බන්ධයෙන් පැවති ආණ්ඩු පක්ෂ පාර්මේන්තු රැස්වීමෙදි ශ්‍රීලනිප ආමාතරවරුන් සහ මංගල සමරවීර අමාත්‍යවරයා අතර ඇතිවු ආරවුල පිළිබඳ ජනිධිපතිවරයා හා ආමාතරවරුන් සාකච්ඡා කිරීමට නියමීත වේ.







