FAST NEWS

24×7 Around the Globe

ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වේ.

ෙඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමීන් සිටියදී අද අභාවප්‍රාප්ත විය.

ඒ මහතා මීය යන විය 69 වැනි වියේ පසුවිය.

අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතා වත්මන් ආණ්ඩුවේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් විය.