FAST NEWS

24×7 Around the Globe

21 වනදා සිට සවසට කොළඹ නගරයේ නව රථ වාහන සැලැස්මක්.

කොළඹ නගරයේ සිට පිටතට ගමන් කරන වාහන සඳහා එළැඹෙන 21දා සිට නව රථවාහන සැලැස්මක් ක්‍රියාවට නැංවෙන බව පොලීසිය කියයි. ඒ අනුව ජයවර්ධනපුර මාර්ගයේ හා පිත්තල හංදියේ මෙම නව රථවාහන සැලැස්ම ක්‍රියාවට නැංවෙනු ඇත.

මේ අතර දෙහිවල – මහරගම මාර්ගයේ අලුත් වැඩියා කටයුතු හේතුවෙන් මාලනී බුලත්සිංහල මාර්ගයේ සිට බෙල්ලන්තර හංදිය දක්වා වන කොටස තාවකාලිකව වසා තැබෙන බවත් ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය දන්වා සිටියි.

 

1(2823)